අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රණවිරු පවුල්වල දරුවන් ඉන්දිනු සංචාරයක

    දෙසැම්බර් 07, 2015

    ශ්‍රී ලංකා ඉන්දියා තරුණ හුවමාරු වැඩසටහන යටතේ 22 ක කණ්ඩායමකින් යුත් රණවිරු පවුල් වල දරුවන් පිරිසක් පසුගිය 05 වැනි දින ඉන්දියාව බලා පිටත් වූ බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි.

     

    මෙම සංචාරයේ දී එම පිරිස නව දිල්ලිය, අග්රා හා ජායිපූර් ඇතුළු ඉන්දියාවේ ප්‍රධාන ස්ථානයන නැරඹීමට එක් වනු ඇත.

     

    පසුගිය දින මෙරට සංචාරයක යෙදෙනු ඉන්දියානු හමුදා ප්‍රධානී ජෙනරල් දල්බීර් සිං මහතා ශ්‍රී ලංකා යුද හමුදාපති ලුතිතන් ජෙනරල් ක්‍රිශාන්ත ද සිල්වා මහතා වෙත කළ ආරාධනාවකට අනුව මෙම සංචාරය සංවිධානය කර තිබුනි.

     

    ඒ අනුව මෙම චාරිකාව යුද හමුදාවේ සේවා වනිතා ඒකකය මගින් සම්බන්ධීකරණය කරනු ලබන බව එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya