මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වයඹ පළාත් සභා සේවකයන් සඳහා යතුරුපැදි ප්‍රදානය අද

    දෙසැම්බර් 03, 2015

    වයඹ පළාත් සභාවේ සේවකයන් සඳහා යතුරු පැදි ප්‍රදානය කිරීමේ උත්සවය අද (03) පෙරවරුවේ  කුරුණෑගල උඩවල්පොල ක්‍රීඩාංගණයේ දී  පැවැත්වේ.

    ක්‍රීඩා අමාත්‍ය නීතීඥ දයාසිරි ජයසේකර මහතා, වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක මහතා සහ කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් ගාමිණී ඉලංගරත්න යන මහත්වරුන්ගේ  ප්‍රධානත්වයෙන් මෙය පැවත්වීමට නියමිතය.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya