අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික මහා ක්‍රීඩා උළෙලේ මල්ලවපොර තරග හෙට ඇරඹේ

    නොවැම්බර් 30, 2015

    ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් කේ.ඩී.එස්.රුවන්චන්ද්‍ර මහතා ප්‍රධානත්වයෙන් හෙට (දෙසැ. 01) ටොරින්ටන්හි  ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තු පැරණි ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී 2015 ජාතික මහා ක්‍රීඩා උළෙලේ මල්ලවපොර තරග ආරම්භ වේ. මෙවර පළාත් 09න්ම ක්‍රීඩකයින් 108 දෙනෙකු ජාතික මල්ලවපොර ශූරතාවය සඳහා තරග වදිනු ඇත.

    මල්ලවපොර තරග සඳහා ලියාපදිංචි කටයුතු අද (30) ප.ව. 2.00 සිට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තු පැරණි ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී සිදු කෙරේ.

     

    ත්‍යාග සහ කුසලාන ප්‍රදානෝත්සවය ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් කේ.ඩී.එස්.රුවන්චන්ද්‍ර මහතාගේ ප්‍රධානත්වයෙන් බදාදා (02) ප.ව.3.30 ට එම ගෘහස්ථ ක්‍රීඩාංගනයේදීම පැවැත්වේ.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya