අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ටිකිරි වොලිබෝල් සැණකෙළිය 28 දා

    නොවැම්බර් 28, 2015
    ටිකිරි වොලිබෝල් සැණකෙළිය  රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා ප්‍රධානත්වයෙන් අද පෙ.ව. 8.30 යක්කල චන්ද්‍ර ජෝති විද්‍යාලීය ක්‍රිඩංගණයේදී පැවැත්වේ.
    පාසල් ළමුන් තුළ වොලිබෝල් ක්‍රීඩාව ප්‍රචලිත කිරීමේ අරමුණින් අධ්‍යාපන අමාත්‍යංශයේ පාසල් වොලිබෝල් සංගමය විසින් මෙම ටිකිරි වොලිබෝල් සැණකෙළිය සංවිධානය කරනු ලබයි.
     
    අවුරුදු 13න් පහළ තෝරා ගත් පාසල් ළමුන් පිරිසක් මේ සදහා සහභාගී වීමට නියමිතය.
     
     AP/DMU-Gampha
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya