අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුව ලෝක ශ්‍රේණිගත කිරීම්වල 10වන ස්ථානයට

    නොවැම්බර් 27, 2015

    ශ්‍රී ලංකික මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුව ලෝක ශ්‍රේණිගත කිරීම්වල 10 වන ස්ථානය හා ආසියානු ශූරතාවයේ 02 වැනි ස්ථානය හිමිකර ගැනීමට සමත් වී තිබේ.

    ලැම්බෝගිනි සුපර් ට්‍රෝෆි ෆොලෝරීඩා 2015 තරගාවලිය නියෝජනය කරමින් ශ්‍රී ලංකාවට ඉමහත් කීර්තියක් ගෙන ආ  ඩිලන්ත මාලගමුව මහතා අද පෙරවරුවේ (27) කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොලෙන් ශ්‍රී ලංකාවට පැමිණියේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya