අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික මහා ක්‍රීඩා උළෙලේ ජිම්නාස්ටික් තරග සඳහා ලියාපදිංචි කටයුතු අද

    නොවැම්බර් 27, 2015

    41 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ ජිම්නාස්ටික් තරග සදහා ලියාපදිංචි කටයුතු අද (27) වන දින ප.ව. 2.00 සිට ටොරින්ටන් පෙදෙස ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ නව නේවාසිකාගාරයේදී සිදු කෙරේ.

    ජිම්නාස්ටික් තරග හෙට (28) ටොරින්ටන් පෙදෙස ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ නව නේවාසිකාගාර ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya