අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ක්‍රීඩා ඇමති මොනොකෝ සාම පාගමනට සහ සාමයේ ක්‍රීඩා සම්මේලනයට සහභාගී වෙයි

    නොවැම්බර් 26, 2015

    ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ප්‍රංශයේ ඇල්බට් කුමරු සමඟ ප්‍රංශයේ මොනොකෝහි ඊයේ (25)  පැවති ජාත්‍යන්තර ක්‍රීඩා සම්මේලනයට සහ සාමයේ පාගමනට සහභාගී විය.

    මෙම සම්මේලනයේදී  සියළු රාජ්‍ය නියෝජිතවරුන් ජාත්‍යන්තරව ක්‍රීඩාව සහ සාමය රැකගැනීමත් ප්‍රතිපත්තිමය වශයෙන් ක්‍රීඩාව නගා සිටුවීම සම්බන්ධවත්  සාකච්ඡා කර ඇත.  

     

    මෙම අවස්ථාවට ලොවපුරා  රාජ්‍ය නායකයන්, ක්‍රීඩා අමාත්‍යවරුන් සහ රාජ්‍ය නායක නියෝජිතවරුන් 600 ක ප්‍රමාණයක් සහභාගී වී සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya