අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික ක්‍රීඩා උළලේ කබඩි තරග 28 දා

    නොවැම්බර් 25, 2015

    41 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ කබඩි තරග ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය මොහොමඩ් හාරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන 28 දා ආරම්භ වේ. මෙවර පළාත් 09 න්ම ක්‍රීඩක ක්‍රීඩිකාවන් 240 දෙනෙකු ජාතික කබඩි ශූරතාවය සඳහා තරග කරති.

    මෙම තරගය සඳහා ලියාපදිංචි වීම අනිද්දා (27) ප.ව. 2.00 සිට මන්නාරම පළාත් සභා ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී සිදු කෙරේ.

    ත්‍යාග සහ කුසලාන ප්‍රදානෝත්සවය ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය මොහොමඩ් හාරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන30 දින ප.ව.12.30 ට මන්නාරම පළාත් සභා ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya