ඇමරිකානු භූවිද්‍යා පර්යේෂණ ආයතනය පවසන පරිදි රික්ටර් මාපකයේ අංශක 7.7 ලෙස සටහන් වූ මෙම භූ කම්පනය පකිස්තානය හා උතුරු ඉන්දියාවට ද බලපෑම් එල්ල කර තිබේ.
මියගිය පිරිසෙන් බොහෝ දෙනෙකු පකිස්තාන ජාතිකයින් බවට විදෙස් මාධ්‍ය වාර්තා කර ඇති අතර භූ චලනයෙන් නිවාස 4000කට අධික සංඛ්‍යාවක් විනාශ වී ඇති බව ද සඳහන් වේ.
SDF