ජාතික ශූරතාව T-20 අවසන් මහා තරගාවලිය සඳහා සියලු පළාත් නියෝජනය කරමින් කණ්ඩායම් 08ක් සුපර් 08 වටයට තේරීපත් වී ඇති බව ශ්‍රී ලංකා සැහැල්ලු පන්දු ක්‍රිකට් සම්මේලනය ප්‍රකාශ කරයි.
ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් ද පළාත් ක්‍රීඩා අමාත්‍යවරු සහ දිස්ත්‍රික්කයේ සෙසු ප්‍රභූවරුන්ගේ සහභාගිත්වයෙන් අවසන් මහා තරගාවලිය පැවැත්වෙන අතර එහිදී ජයග්‍රාහකයන්ට මුදල් ත්‍යාග, කුසලාන සහ සහතිකපත් පිරිනැමෙනු ඇත.
SDF