මෙම තරගාවලියේ දෙවැනි තුන්දින තරගයද මේ මස 10 වැනිදා සිට 12 වැනිදා දක්වා සූරියවැවදී පැවැත්වීමට ද නියමිතය.
පළමු තුන්දින තරගය සඳහා වයස 19 න් පහළ ශී්ර ලංකා කණ්ඩායම -
චරිත් අසලංක (නායක - ගාල්ල රිච්මන්ඞ් විදුහල), සමූ අෂාන් (උප නායක - කොළඹ ආනන්ද විදුහල), සාලින්ද උෂාන් (කොළඹ ඉසිපතන විදුහල), කවීන් බණ්ඩාර (කොළඹ ඞී. එස්. සේනානායක විදුහල), ශනෝගීත් ශන්මුගනාදන් (මහනුවර ත්රිත්ව විදුහල), අවිෂ්ක ප්රනාන්දු (මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල), වනිදු හසරංග (ගාල්ල රිච්මන්ඞ් විදුහල), විෂාද් රන්දික (කොළඹ ඉසිපතන විදුහල), ලක්ෂිණ රොද්රිගු (බම්බලපිටිය ශාන්ත පීතර විදුහල), තිලාන් නිමේෂ් (මොරටුව වේල්ස් කුමර විදුහල), ලක්ෂාන් ප්රනාන්දු (කොළඹ ඩිලාසාල් විදුහල), නිෂාන් පීරිස් (මීගමුව ශාන්ත පීතර විදුහල), ළහිරු කුමාර (මහනුවර ත්රිත්ව විදුහල), අසිත ප්රනාන්දු (කටුනේරිය ශාන්ත සෙබස්තියන් විදුහල) සහ ඩිල්ෂාන් සදරුවන් (මාතර රාහුල විදුහල)
SDF