එහිදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් අමතා අමාත්‍යවරයා කියා සිටියේ සෑම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ජයග්‍රහණයට ඇගයීමක් සහ වටිනාකමක් ලබාදෙන බවත් සෑම ක්‍රීඩා සංගමයකටම පස් අවුරුදු සැලැස්මක් ඇතිකරන බවත්ය.
එමෙන්ම ක්‍රීඩාශීලි රටක් බිහිකිරීම වෙනුවෙන් ලංකාවේ විවිධ ප්‍රදේශවලට අවේණික ක්‍රීඩා දියුණු කිරීමට කටයුතු කර දිස්ත්‍රික් සහ පළාත් මට්ටමින් ක්‍රීඩා සංචිත ඇතිකරන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
මෙම අවස්ථාවට ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් ඩබ්.එම් ආර්. බී . දිසානායක, ක්‍රීඩා පුහුණු කරුවන්, ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
SDF