නව ව්‍යවස්ථාවට එරෙහිව දහස් ගණනක් උද්ඝෝෂකයන් සහ පොලිසිය අතර ගැටුම් ඇති වී තිබේ. නේපාලයේ සුළු ජන කොට්ඨාසයක් නියෝජනය කරන එම උද්ඝෝෂකයින් නව ව්‍යවස්ථාවෙන් තමන් නොසලකා හැර ඇති බවටයි චෝදනා කරති.
නව ව්‍යවස්ථාවට අනුව නේපාලය ෆෙඩරල් පළාත් හතකට වෙන් කොට තිබේ.
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා රට තුළ විවිධත්වයේ එකමුතුව පවත්වාගෙන යාමට සහ සියලුමදෙනා සඳහා අයිතිවාසිකම් තහවුරු කිරීමට අවස්ථාවක් ලබා දී ඇති බව ජනාධිපති රාම් බරම් යාදව් මහතා පැවසීය.
SDF