මෙදින දවස පුරා තරග පැවැත්වෙන අතර ජාතික ක්‍රීඩා උළෙලක සියලු තරග මෙහිදී පැවැත්වේ. වයස අවුරුදු 20න් පහළ හා ඉහළ වශයෙන් වයස් කාණ්ඩ කිහිපයක් යටතේ තරග පැවැත්වීමට සංවිධාකයන් කටයුතු යොදා ඇත.
හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ජාත්‍යන්තර ක්‍රීඩා තරග සඳහා ඉදිරිපත් වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකුට මේ තරග සඳහා සහභාගී වීමට නියමිතය.
මෙම තරග ඉසව්වලින් ජයගන්නා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා සහතික හා ජය සංකේත පිරිනමන බව තරුණ සේවා සභාවේ හම්බන්තොට දිස්ත්‍රික් සහකාර අධ්යක්ෂ චන්ද්‍රසිරි වනිගසිංහ මහතා පැවසීය.
SDF/JP_dmu_Hambantota