අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ටෝකියෝ නුවරත් තෙමඟුල සැමරේ

    මැයි 21, 2014
    ජපානයේ ටෝකියෝ නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ද තෙමඟුල සමරමින් වෙසක් උත්සවය සැමරීය.
     
    තානාපති කාර්යාලය පරිශ්‍රය විදුලි බුබුළුවලින් මෙන්ම වෙසක් කූඩුවලින් අලංකාරවත් ලෙස සරසා තිබුණි.
     
    මෙම කටයුතු සඳහා ටෝකියෝ තානාපති කාර්යාලයේ කාර්යමණ්ඩලයේ සහභාගිත්වයෙන් පැවැතිනි. ‍ශ්‍රී ලංකා තේ සහ ආහාරවලින් සමන්විත දන්සැලක්ද පැවැත්වූ අතර දන්සැල සඳහා ජපන් ජාතිකයින් විශාල පිරිසක් පැමිණ තිබේ.
     
    DB
     
    WESAK JAPAN 1
     
     
     
    WESAK JAPAN

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya