නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අගමැති රනිල්ට ජපානයේ අගමැතිගෙන් සුබපැතුම්

    අගෝස්තු 27, 2015

    ජපන් අගමැති ෂින්සෝ අබේ මහතා ශ්‍රී ලංකාවේ අග්‍රාමත්‍යවරයා ලෙස දිවුරුම් දුන් රනිල් වික්‍රමසිංහ මහතා වෙත සුබ පැතුම් පණිවුඩයක් යවා ඇත.

    කොළඹ පිහිටි ජපාන තානාපති කාර්යාලය විසින් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ නිදහස් හා ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තු මැතිවරණයක් මඟින් අගමැති වික්‍රමසිංහ මහතාගේ සමාරම්භය සිදු වීම පිළිබඳව සුබ පැතුම් එක් කරමින් මෙම පණිවිඩය යවා ඇති බවයි.

     

    ඔහුගේ පණිවිඩයෙහි අගමැති අබේ මැතිතුමා ප්‍රකාශ කර ඇත්තේ ජපන් - ශ්‍රී ලංකා සබඳතාව වැඩිදුරටත් දියුණු කිරීමට සහ ලංකාවේ ආර්ථික සංවර්ධනයට සහ ජාතික සංහිඳියාව ගොඩනැගීමේ කාර්යයට ජපානයේ සහයෝගය ලැබෙන බවත් නව රජය සමඟ සමීපව වැඩ කිරීමට තමන් අපේක්ෂා කරන බවත් ය.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya