ශ්රී ලංකා ප්රවීන ක්රිකට් ක්රීඩක කුමාර් සංගක්කාර මහතා ක්රිකට් දිවියෙන් සමුගැනීම වෙනුවෙන් අද (24) පෙරවරුවේ කොළඹ පී. සරවනමුත්තු ක්රීඩාංගණයේදී පැවති උත්සව අවස්ථාවට ජනාධිපති මෛත්රීපාල සිරිසේන මැතිතුමන් ප්රධාන ආරාධිතයා ලෙස සහභාගි විය.
ජනාධිපති මෛත්රීපාල සිරිසේන මැතිතුමා සහ අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මැතිතුමා මෙහිදී සමරු සටහන් තැබුහ.
ජනාධිපතිතුමන් සමරු තිළිණය පිළිගන්වමින් කුමාර් සංගක්කාර මහතාට සුබපැතුම් එක් කළේය.
kpm