මෙම තරගාවලියේ තරග අනුරාධපුර වාරිමාර්ග දෙපාර්තමේන්තු ක්‍රීඩාංගණය, සිංහ ක්‍රීඩාංගණය, සහ මහජන ක්‍රීඩාංගණය හා බන්ධනාගාර ක්‍රීඩාංගණය යන ස්ථානවල දී පැවැත්වේ.
තරගාවලියේ ජයග්‍රාහකයන් සඳහා ආකර්ෂණීය මුදල් ත්‍යාග, කුසලාන හා සහතික පිරිනමනු ලැබේ. මෙම තරගාවලිය රාජ්‍ය සේවා හා වෙළද යන කාණ්ඩ දෙක යටතේ පැවැත්වේ.
මෙම තරගාවලිය සඳහා අයදුම්පත් බාරගැනීම අගෝස්තු 12 දිනයෙන් අවසන් වේ. තරගාවලිය පිළිබඳ වැඩිදුර තොරතුරු 071 169 5551, 077 323 1355, සහ 077 132 6017 අංකවලින් ලබාගත හැකිය.
SDF