මෙහිදී ඉඩම් ඔප්පු 1176 ක් ප්රදානය කිරීම සිදු විය.
එම අවස්ථාවට ඉඩම් අමාත්‍ය එම්. කේ. ඩී. ගුණවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී ටී.බී. ඒකනායක ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.
kpm
කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 18 කට ඉඩම් ඔප්පු බෙදාදීම වයඹ ප්‍රධාන අමාත්‍ය නීතීඥ දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් අද (07) මහව, යු. බී. වන්නිනායක විද්‍යාලයේදී සිදු කෙරිණි.