අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඇසිදිසි රක්ෂණාවරණය - මාධ්‍යවේදින්ට ලැබෙන ප්‍රතිලාභ සහ අනෙකුත් විස්තර

    දෙසැම්බර් 03, 2021

     

    ඇසිදිසි රක්ෂණාවරණය - මාධ්‍යවේදින්ට ලැබෙන ප්‍රතිලාභ සහ අනෙකුත් විස්තර

     

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් මාධ්‍ය ක්ෂේත්‍රයේ උන්නතිය සඳහා ඉදිරිපත් කළ යෝජනාවකි.මෙවර අයවැයෙන් මේ සඳහා රුපියල් මිලියන 100ක මුදල් ප්‍රතිපාදන වෙන් කර තිබේ. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේද ලියාපදිංචි මාධ්‍යවේදින්ට මේ සඳහා අයදුම් කළ හැක. පළමු අදියර යටතේ මාධ්‍යවේදින් 3000ක් සුදුසුකම් ලබාඇති අතර (02) දිනයේදී මාධ්‍යවේදින් 98 දෙනෙකුට රක්ෂණ ඔප්පු බෙදා දෙනු ලැබිණි.

    asi8

     

     

    asi9

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya