අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ''සෞභාග්‍යයේ මංපෙත්'' කිලෝමීටර් ලක්ෂයක් මාර්ග සංවර්ධනය කිරිමේ ජාතික වැඩසටහන ඇරඹේ

    පෙබරවාරි 19, 2020

    රට හඳන සෞභාග්‍යයේ දැක්ම ''සෞභාග්‍යයේ මංපෙත්'' කිලෝමීටර් ලක්ෂයක මාර්ග සංවර්ධනය කිරිමේ ජාතික වැවැඩසටහන අද (19) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

    අද (19) දින ගම්පොල දී මෙම ජාතික වැඩසටහන පැවැති අතර මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද සහභාගී විය.

     

    සම්පූර්ණ වාර්තාව පසුව බලාපොරොත්තු වන්න

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya