අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අර්තාපල් සඳහා වන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද කිලෝවකට රු 25 කින් අඩු කෙරේ

    දෙසැම්බර් 25, 2019

    ආනයනය කරනු ලබන අර්තාපල් අල සඳහා මෙතෙක් පැවති රු 50 ක විශේෂ වෙළඳ භාණ්ඩ දෙසැම්බර් 25 වන දින සිට කිලෝ ග්‍රෑම් එකකට රු 25 දක්වා අඩුකර තිබේ.


    නව රජය විසින් පත් කරනල ලද ජීවන වියදම් පිළිබඳ අමාත්‍ය අනුකාරක කමිටුව පසුගුයදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්‍යාලයේ පැවති අවස්තාවේදී මෙම තීරණයට එලඹිණි.


    ඒ අනුව මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් මේ සඳාහවන ගැසට් නිවේදනය නිකුත් කරන ලද අතර එය ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වේ.


    මේ දිනවල වෙළඳපොලේ එලවලු මිල අධිකව පවතින බැවින් හා දේශීය අල ලබන ෆෙබරවාරි වන විට වෙලඳ පොලට එන බැවින් මෙසේ අල සඳහා වන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රු 25 කින් අඩු කර ඇත

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya