මෙහි නිල උත්සවය ජ්‍යෙෂ්ඨ අමාත්‍ය එස්. බී නාවින්න, වයඹ ප්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර, පළාත් අමාත්‍ය ඩී.බී. හේරත්, වාරියපොළ ප්‍රාදේශීය සභාවේ සභාපති ආනන්ද ජයලත් ඇතුළු මැතිඇමතිවරුන්ගේ හා රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් හෙට (01) පස්වරු 5.00 ට වාරියපොළ විවිධ සේවා සමුපකාර සමිතියේදී පැවැත්වේ.
ECB