අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බදුල්ලේ සංවර්ධනයට මේ වසරේ ව්‍යාපෘති 1707 ක්

    සැප්තැම්බර් 21, 2018

    රජය මඟින් ක්‍රියාවට නංවා ඇති විවිධ වැඩසටහන් යටතේ බදුල්ල දිස්ත්‍රික්කයේ සංවර්ධනය උදෙසා මෙම වසර තුළ  සංවර්ධන ව්‍යාපෘති 1707 ක් ක්‍රියාත්මක කෙරේ.

    ජාතික පරිසර වැඩසටහන, විමධ්‍යගත අරමුදල්, ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය කිරීම, ග්‍රාම ශක්ති වැඩසටහන, විහාරස්ථාන ප්‍ර‍තිසංස්කරණය, සුඛිත පුරවර, ජාතික වකුගඩු රෝග නිවාරණය, ආගමික මධ්‍යස්ථාන සංවර්ධනය, මත්ද්‍ර‍ව්‍ය නිවාරණ වැඩසටහන්, අවිච්ඡේද ව්‍යාපෘති, වතු ප්‍ර‍ජාවගේ ජීවන තත්වය නැංවීමේ දැනුවත් කිරීම්, ලෝක ආහාර වැඩසටහන, ප්‍රාදේශීය යටිතල පහසුකම් සංවර්ධනය, ක්‍රීඩා පිටි සංවර්ධනය, නිල නිවාස හා ගොඩනැඟිලි ඉදිකිරීම්, කිතුල් සංවර්ධන සහ සාම්ප්‍ර‍දායික හස්ත කර්මාන්ත සංවර්ධනය වැනි විෂයයන් රැසක් යටතේ මෙම සංවර්ධන කටයුතු දියත් කොට තිබේ.


    ඒ ඒ වැඩසටහන් යටතේ මේ සඳහා වෙන්කර ඇති මුළු මුදල රුපියල් 429 714 346.00 ක් වන අතර මෙම ව්‍යාපෘති අතරින් ව්‍යාපෘති 1100 ක පමණ කටයුතු මේ වන විට අවසන්ව ඇත.

    DMU/Badulla

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya