අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉඩම් අමාත්‍යාංශය සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යාංශය අතර සාකච්ඡාවක්

    නොවැම්බර් 26, 2017

    ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යාංශයට රජය විසින් පවරාදී ඇති ඉඩම් කොටස් කිහිපයක් පිළිබදව පැන නැගී ඇති ගැටලු විසදා ගැනීමට විශේෂ සාකච්ඡාවක් ඊයේ පාර්ලිමේන්තුවේදී පැවැත්විණ.

    මේ යටතේ ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාව මගින් ව්‍යාපෘති සඳහා පවරාදී ඇති ඉඩම් කොටස් කිහිපයක් සම්බන්ධයෙන් සාක්ච්ඡා වූ අතර එම ගැටලුව කඩිනමින් නිරාකරණය කිරීමට ඉඩම් අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා විසින් නිළධාරින්ට විශේෂ උපදෙස් ලබාදුණි.

     

    මෙම සාකච්ඡාව සඳහා ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය පී හැරිසන් මහතා හා එම අමාත්‍යාංශයේ ලේකම්, පශුසම්පත් මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිළධාරින්, ඉඩම් අමාත්‍යාංශයයේ අතිරේක ලේකම් ඇතුළු එහි නිළධාරින්, ඉඩම් කොමසාරිස් ජෙනරාල්, ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සභාපති ඇතුළු එහි නිළධාරින් එක්වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya