Print this page

අන්තර් ප්‍රාදේශිය ලේකම් කාර්යාලීය විවාද තරඟයේ ප්‍රථම ස්ථානය දිනයි

ඔක්තෝබර් 12, 2017

ලෝක මානසික සෞඛ්‍ය දිනයට සමගාමීව මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා මහනුවර මහ රෝහලේ මානසික සුවතා ඒකකය එක්ව සංවිධානය කළ අන්තර් ප්‍රාදේශිය ලේකම් කාර්යාලීය විවාද තරඟයේ ප්‍රථම ස්ථානය මැදදුම්බර
ප්‍රාදේශිය ලේකම් කාර්යාලටය හිමිවිය.

මහනුවර දිස්ත්‍රික් ලේකම් එච්.එම්.පී. හිටිසේකර සහ මහ රෝහලේ රෝහල් අධ්‍යක්ෂ ආර්.එම්.එස්. රත්නායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම තරඟ පැවැත්විණි.

 

තරඟයේ දෙවන ස්ථානය ගඟවට කෝරළේ ප්‍රාදේශීය ලේකම් කාර්යලයත් තෙවන ස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයත් දිනාගන්නා ලදි. තරඟය සඳහා සහභාගි වූ නිලධාරින්ට ත්‍යාග සහ සහතික පත් ප්‍රදානය කෙරුණී.

DMu/Kandy