පුත්තලම දිස්ත්‍රික්කයේ හලාවත මාදම්පේ ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී නිවාස හිමියන් 510කට "සැමට සෙවණ විසරි නිවාස ණය" පිරිනැමීම අද (23) මාදම්පේ සමුපකාර රංශ ශාලාවේදී නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.
තම නිවෙස්වල අඩුපාඩු සම්පූර්ණ කරගැනීම වෙනුවෙන් මෙම නිවාස ණය ලබාදෙන අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 510ක් වෙන් කොට ඇත.