අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රඹුක්කනට පානීය ජල යෝජනා ක්‍රම රැසක්

    අගෝස්තු 21, 2017
    දැඩි පානීය ජල හිඟයකට මුහුණ පා සිටින රඹුක්කන මැතිවරණ කොට්ඨාශයේ ග්‍රාමීය ප්‍රදේශ සඳහා සබරගමුව පළාත් සභාව මගින් ජල යෝජනා ක්‍රම රැසක් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇතැයි සබරගමුව පළාත් සභාව සඳහන් කරයි.
     
    ඒ යටතේ ඉදි කළ රඹුක්කන සූරියපුර පානීය ජල යෝජනා ක්‍රමය පසුගියදා පළාත් ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් මහතා විසින් ජනතා අයිතියට පවරනු ලැබීය.
     
    මෙම යෝජනා ක්‍රමය සඳහා සබරගමුව පළාත් සභාව වැය කළ මුදල රුපියල් ලක්ෂ 28ක් වන අතර එමගින් පවුල් ඒකක 300 පමණ සෙත සැලසේ.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya