සබගමුව සහ මධ්‍යම පළාත්වලත් කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකිය.
එමෙන් ම දිවයින හරහා විශේෂයෙන් ඌව, උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් මාතලේ, ත්‍රිකුණාමලය, අම්පාර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල තරමක තද සුළං බලාපොරොත්තු විය හැකි බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.