අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දකුණේ කහව, ගල්දූව මාර්ගය කාපට් කරයි

    අගෝස්තු 14, 2017

    දකුණු පළාතේ කඩිනම් සංවර්ධන ව්‍යාපෘති යටතේ කහව, ගල්දූව මාර්ගය සම්බන්ධව පැවති දුෂ්කරතා සියල්ලට විසඳුම් ලබාදෙමින් කිලෝමීටර් 1.9ක පමණ දුරක් කාපට් අතුරා සංවර්ධනය කර ඇත.

    ඒ සඳහා මුදල රුපියල් ලක්ෂ 180ක් පමණ වැය කර තිබෙන අතර මෙම මාර්ගය ජනතා අයිතියට පත් කිරීම  ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදුකෙරිණි.

    මෙම පළාතේ කඩිනම් සංවර්ධන ව්‍යාපෘති යටතේ මාර්ග 66ක් මෙම සංවර්ධන  කර තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya