Print this page

තලාතුඔය නව නගර සංවර්ධන සැළසුම ආරම්භ කෙරේ

ජූනි 19, 2017

තලාතුඔය නව නගර සංවර්ධන සැළසුම ආරම්භ කෙරේ

 සමාජ සවිබලගැන්වීම හා සුභසාධන අමාත්‍ය එස්.බී.දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) මහනුවර, තලාතුඔය නගරයේදී මෙම වැඩපිළිවෙල ආරම්භ වෙයි.