අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තුන්තරා සහ අටවිසි බුද්ධ මන්දිරය විවෘත කෙරේ

    අප්‍රේල් 30, 2017

    හිනිදුම බටහිර දක්ෂිණාරාම විහාරස්ථානයේ තුන්තරා සහ අටවිසි බුද්ධ මන්දිරය විවෘත කිරීම පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධනත්වයෙන් පසුගිය දා සිදු විය.


    අටවිසි බුද්ධ මන්දිරය සඳහා විදුලි ආලෝකය ලබාදීම, විහාරස්ථානයට පිවිසෙන මාර්ගය කොන්ක්‍රීට් අතුරා සංවර්ධනය කිරීම හා පඩිපෙළ සැකසීමෙන් අනතුරුව එය විවෘත කිරීම ද අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

    විහාරාධිපති කලහේ ඥානාවාස හිමිගේ අනුශාසනාවෙන් පැවති මෙම පිංකම සඳහා  හිනිදුම එ.ජා.ප ප්‍රධාන සංවිධායක සුනිල් සේනානායක මහතා ඇතුලු පිරිසක් එක්වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya