අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දියතලාව, 2017 අපේ එකමුතු බක්මහා උළෙල " අප්‍රේල් 21 දා

    අප්‍රේල් 14, 2017

    දියතලාව, හෙළකදුරුගමුව " 2017 අපේ එකමුතු බක්මහා උළෙල "  අප්‍රේල් මස  21 දින උදැසන 9.00 සිට හෙළකදුරුගමුව බේකරිය අසල දි පැවැත් වීමට කටයුතු සංවිධානය කර ඇත.

    හෙළකදුරුගමුව ස්වෙච්ඡා සංවිධාන එකමුතුව විසින් සංවිධානය කරනු ලබන මෙම බක්මහ උළෙල සඳහා ජන ක්‍රිඩා හා විනෝද ක්‍රිඩා රැසක් එදින දවස පුරා සංවිධානය කිරිමට නියමිත අතර එදින රාත්‍රි " ඩි 7 " සංගීත කණ්ඩායමේ සහභාගීත්වයෙන් සංගීත ප්‍රසංගයක් ද පැවැත්වීසට නියමිත බව සංවිධායකයින් පැවසීය.

    DMU/NuwaraEliya

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya