අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රට වෙනුවෙන් දිවි පිදූ අභීත රණවිරු නීරෝගේ මවට නිවසක්

    අප්‍රේල් 10, 2017

    එල්ටීටීඊ ත‍්‍රස්තවාදයෙන් දේශය මුදා ගැනීමේ සටනේදී අභීත මෙහෙවරක් ඉටු කරමින් සිටියදී ත‍්‍රස්තප‍්‍රහාරයකින් ජීවිතක්‍ෂයට පත්වූ නීරෝ හෙවත් රණවිරු රංජිත්  පේ‍්‍රමිසිරි මහතාගේ මෑණියන්ට සුව පහසු නිවහනක් ඉදි කර දීමට රජය ඉදිරිපත්ව සිටී.

    නීරෝගේ මෑනියන් වන රීටා ප‍්‍රනාන්දු මහත්මිය මෙතෙක් කලක් ජීවත් වුණේ අසල්වැසියන්ගේ අධාර උපකාර මතය.

    කෙසේ වෙතත් ඇය මුහුණ දෙන ගැටළු පිළිබඳ අවදානය යොමු කළ රාජ්‍ය අමාත්‍ය  පාලිත රංගේ බණ්ඩාර මහතා එම ගැටළු විසඳා දීමටද ඉදිරිපත් විය. අග‍්‍රාමාත්‍යතුමාගේ  හා නිවාස අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතාගේ අනුග‍්‍රහය සහිතය මෙම වැඩපිළීවෙල කි‍්‍රයාත්මකයි.

    රීටා ප‍්‍රනාන්දු මහත්මියගේ අනෙකුත් අවශ්‍යතා සපුරාලීමටද රජය තීරණය කර ඇති බව අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය. යෝජිත නිවස ඉදිකිරීම සඳහා මුල් ගල තැබීම පසුගියදා (08) දින ආණමඩුවේදී සිදු කෙරිණ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya