අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය ගැන ගම්පහ දැනුවත් කරයි

    අප්‍රේල් 09, 2017

    නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය පිළිබඳ ගම්පහ දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීම ඊයේ (08) ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

    මේ අවස්ථාවට සභාපති අධිනීතිඥ ලාල් විජේනායක, ලේකම් වින්සන්ට පතිරාජ, දඹර අමිල හිමි ඇතුළු කමිටුවේ ක්‍රියාකාරී සාමාජිකන් පිරිසක් දේශකයන් වශයෙන් කටයුතු කළහ.

    මීට සමගාමීව අද (09) පස්වරු 2.00ට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය පිළිබඳ ගම්පහ දිස්ත්‍රික්කයේ සිවිල් ජනතාව හා සිවිල් සංවිධාන දැනුවත් කිරීමක් ගම්පහ මැදගම රජමහා විහාරස්ථානයේදී පැවැත්වීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya