අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාර්ග අනතුරු අවම කිරීම සම්බන්ධයෙන් පොලොන්නරුවේ රාජ්‍ය නිලධාරීන් දැනුවත් කෙරේ

    ජූනි 25, 2014

    මාර්ග අනතුරු අවම කිරීම සම්බන්ධයෙන් පොලොන්නරුව දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩටහනක් ඊයේ (24) පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.


    මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව විසින් මෙහෙයවනු ලැබූ මේ වැඩසටහන පොලොන්නරුව දිස්තික් ලේකම් කාර්යාලය විසින් සංවිධානය කර තිබුණි.


    මේ සඳහා පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරි මහතා ඇතුළු දිස්ත්‍රික්කයේ ආරක්ෂක අංශ නිලධාරීන්, රාජ්‍ය ආයතන ප්‍රධානීන්, ආයතනවල නිලධාරීහු විශාල පිරිසක් එක්ව සිටියහ.

     

    NDH/WK-BG-dmu polonnaruwa

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya