අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කළුතර සමෘද්ධි අභිමානි අලවි ප්‍ර‍ර්ශනය ඇරඹේ

    අප්‍රේල් 03, 2017

    කළුතර දිස්ත්‍රික් සමෘද්ධි ව්‍යවසායකයන්ගේ “ සමෘද්ධි අභිමානි අලවි ප්‍ර‍ර්ශනය ” 2017 අප්‍රේල් මස 03 වැනි දින ප.ව. 1.00 ට අමාත්‍ය එස්.බී.දිසානායක මහතාගේ ප්‍ර‍ධානත්වයෙන් කළුතර නගර සභා ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.

    සමෘද්ධි අභිමානී 2017 අලෙවි ප්‍රදර්ශනය දිවයින පුරා සියලු දිස්ත්‍රික්ක ආවරණය වන ලෙස පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ. අඩු ආදයම්ලාභී පවුල් සමෘද්ධි වැඩසටහන යටතේ විශේෂිත වූ ණය හා ආධාර ව්‍යපෘති මඟින් ස්වයං

    රැකියාලාභීන් බවට පත් කොට ඔවුන් ව්‍යවසායකයන් බවට පත් කිරීම සඳහා ඔවුන්ගේ නිෂ්පාදන අලෙවියට අවශ්‍ය කරන වෙළඳපොළ සොයාදීමත් ඔවුන් ජාතික, අන්තර්ජාතික වෙළඳපොළ දක්වා රැගෙන යාමත් තුළින් රටේ ආර්ථිකයට මෙම ශ්‍රම බලකායේ සක්‍රීය දයකත්වය ලබාදීමත් මෙම වැඩපිළිවෙළෙහි අරමුණ වෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya