මෙම පා ගමන සදහා කාන්තා සමිති නියෝජනය කරමින් කාන්තා නායිකාවන් හා රාජ්‍ය නිලධාරින් හා නිලධාරිනියන් 200 ක් පමණ සහභාගි වුහ.
2017 ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව කාන්තා හඩ අවදි කරවීම සදහා වන පා ගමනක් පසුගිය ද කුරුණෑගල නගරයේ දී පැවැත්විණ.