මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අඟුලුගහ නිවිතිපිටිගොඩ අන්‍යෝන්‍යාධාර සමීතියට නව ගොඩනැගිලි පරිශ්‍රයක්

    මාර්තු 04, 2017

    ගාල්ල පිලාන අඟුලුගහ නිවිතිපිටිගොඩ අන්‍යෝන්‍යාධාර  සමීතියට කලක සිට පැවති ප්‍රධාන ගැටලුවකට විසඳුම් ලබාදෙමින් නව ගොඩනැගිලි පරිශ්‍රයක සෙවන ලැබිණි.

     එම නව ගොඩනැගිලි පරිශ්‍රය විවෘත කිරීම පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ සුරතින් සිදු කෙරිණි.

     ඒ සඳහා ඉඩම පරිත්‍යාග කර තිබුනේ ලීලා ගුණවර්ධන මහත්මිය වූ අතර ගොඩනැගිලි පරිශ්‍රය සඳහා මූල්‍ය දායකත්වය තම්බපණ්නි ලෙෂර් හෝටල් සමූහය විසිනි.

    මෙම අවස්ථාව සඳහා තම්බපණ්නි ලෙෂර් හෝටල් සමූහයේ අධිපති ප්‍රශාන් දසනායක, ජාතික චිත්‍රපට සංස්ථාවේ ක්‍රියාකාරි අධ්‍යක්ෂක සම්පත් සුභසිංහආරච්චි, රජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ සභාපති රවී කලංසූරිය යන මහත්වරුන් ඇතුලු පිරිසක් එක්වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya