අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කහදූව ද්විතීක පාසල සඳහා නව තෙමහල් ගොඩනැගිල්ලක්

    පෙබරවාරි 20, 2017

    ඇල්පිටිය අධ්‍යාපන කොට්ඨාසයෙහි ගා/කහදූව ද්විතීක පාසල සඳහා නව තෙමහල් ගොඩනැගිල්ලක් වෙනුවෙන් මුල්ගල තැබීම  පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ සුරතින් පසුගිය දා සිදු කෙරිණි.

     මෙම අවස්ථාව සඳහා පළාත්සභාමන්ත්‍රී ජයසිරි නානයක්කාර මහතා ඇතුළු ආරාධිතයින්, පාසල් ගුරුමණ්ඩලය, දෙමාපියන් හා පාසල් සිසුදරුවන් එක්වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya