අරනායක නාය යෑමෙන් විපතට පත් ජනතාව වෙනුවෙන් හැබිටාට් ආයතනය අනුග්රහයෙන් අරණායක , කලුගල ඉදි කිරිමට යෝජිත ඒකක 40 කින් නිවාස සංකිර්ණයට මුල්ගල තැබීම සිදු කෙරේ.
මෙම අවස්ථාවට කෑගල්ල දිස්ත්රික් දේශපාලන නායකත්වය , රාජ්ය නිලධාරීන් හා හැබිටාට් ආයතනයේ නිලධාරීන් ද සහභාගී වීමට නියමිතයි.
AP/DMU-Kegalle