නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බෙන්තර ඇල්පිටියේ තුන්වන උදාගමටත් මුල්ගල

    ජනවාරි 09, 2017
    සැමට සෙවණ සැලසීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ජාතික වැඩසටහන යටතේ අඩුආදායම්ලාභීන් වෙත නිවාස ඉදිකිරීමේ තවත් අදියරක් බෙන්තර ඇල්පිටිය  ​​බටුවන්හේන 25 D ග‍්‍රාමසේවා වසමේදී පසුගියදා පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ ප‍්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
     
    බෙන්තර ඇල්පිටිය ආසනය  තුළ අඩුආදායම්ලාභී නිවාස ව්‍යපෘති 03ක් ක‍්‍රියාවට නංවා තිබේ. ඉන් තෙවන ව්‍යපෘතිය ලෙස මෙම බටුවන්හේන 25 D වසමේ ව්‍යපෘතිය යටතේ නිවාස 25ක් ඉදිකරනු ලබන අතර ඉන් දිලිදු පවුල් 25ක් වෙත නිවාස සිහිනය මල්ඵල ගන්වනු ඇත.  
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya