මෙහිදී බටහිර සහ දේශීය ආයුර්වේද අංශයන් නියෝනය වන පරිදි වෛද්‍ය සායනයන් පැවැත්වීමට නියමිත අතර දේහ ස්කන්ධ දර්ශකය මැන බැලීම, රසායනාගාර පරීක්ෂණ, රුධිර පීඩනය මැන බැලීම, දන්ත සායනය, ආයුර්වේද වෛද්‍ය සායනය, සුවනාරි සායනය, චර්ම රෝග සායනය, දන්ත සායනය, වකුගඩු රෝග සයනය, ළමාරෝග සයනය, මානසික සෞඛ්‍ය සායනය යන සායන පැවැත්වෙන අතර ආයුර්වේද ඖෂධ නොමිලේ ලබා දීම ද විශේෂයෙන් සිදු වේ.
මිට අමතරව ජෝර්ජ් ගුණරත්න දෘෂ්ඨි විශේෂඥයෝ ආයතනය අනුග්‍රහයෙන් අක්ෂි සායනය පැවැත්වෙන අතර උපැස් ඇවැසි රණවිරු පවූල් සාමාජිකයින් සඳහා රණවිරුසේවා අධිකාරියේ අනුග්‍රහයෙන් නොමිලේ උපැස් ලබාදීම සිදු කිරීමට අපේක්ෂිතය.