පැරණි කච්චේරි භූමියේ ඉදිවෙමින් පවතින මෙම ගොඩනැගිල්ලේ ඉදි කිරිම් කටයුතු නිරික්ෂණ කරමින් හෙතෙම මේ බැව් අනාවරණය කළේය. මහල් හයකින් යුතු මෙම ගොඩනැගිල්ල භූගත වාහන අංගනයකින් ද සමන්විතය.
මාතලේ අතිරේක දිසාපති ඉෂාන් විජේතිලක මහතාද මෙම අවස්ථාවට එක් විය.
AP/DMU-Matale