නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගිරිඋල්ලට නව කර්මාන්ත ශාලාවක්

    ජනවාරි 04, 2017
    මාර්ස් පුද්ගලික සමාගමේ නව කර්මාන්ත ශාලාවක් ඊයේ (03) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතින් ගිරිඋල්ල ප්‍රදේශයේ දී විවෘත විය.
     
    මේ හරහා නව රැකියා 3000ක් පමණ ඇති කිරීමට නියමිතය අතර මේ හරහා වසරකට ඇමෙරිකානු ඩොලර් මිලියන 75ක අපනයන ආදායම් අපේක්ෂා කෙරේ.
     
    මෙම නව කර්මාන්ත ශාලාව සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 28ක් ආයෝජනය කොට ඇත.
     
    මෙම කර්මාන්ත උද්‍යානය වසර 13කට පෙර වසා දැමීමට ලක් වූ කාබුල් ලංකා කර්මාන්ත ශාලාවකි.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya