ශ්රි ලාංකික නළු නිළියන් සහ ජපන් ජාතික යුවතියන් ඇතුළු කණ්ඩායමක් මාවනැල්ල නගරය පවිත්ර කිරිමේ ශ්රමදානයක පසුගියදා නිරත විය.
මෙහිදි කාණුවල පිරි පැවතුණු කැලී කසල මෙන්ම , අනවසර ලෙස ප්රදර්ශනය කරන ලද නාම පුවරු සහ බැනර් , කටවුට් ආදිය ද ඉවත් කරන ලදී.
මෙම අවස්ථාවට මාවනැල්ල ප්රදේශිය ලේකම් ප්රියංගනී පෙතන්ගොඩ , රංගන ශිල්පී අමිල අබේසේකර , පොලිස් නිලධාරීන්, ජපන් ජාතික යුවතියන් ඇතුළු විශාල පිරිසක් සහභාගී විය.
AP/DMU- Kegalle