මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ දිස්ත්රික් ලේකම් එස්.ටී.කොඩිකාර මහතා සඳහන් කර සිටියේ පසුගිය 2016 වර්ෂයේ දිස්ත්රික්කයට ලද ප්රතිපාදන වලින් 95%කට වැඩි ප්රමාණයක් යෙදීමට හැකි වු බවත්, එය සියළු නිලධාරීන්ගේ කැපවීමේ ප්රතිඵලයක් බවත් ය. දිස්ත්රික්කයේ දිලිදු කම තුරන්කිරීම වෙනුවෙන් රාජ්ය නිලධාරීන් වෙත පැවරුණු වගකීමක් පවතින බවත් එය මෙම වසර තුළ ජය ගැනීම සඳහා වෙහෙසිය යුතු බවද ඒ මහතා සඳහන් කර සිටියේ ය.
AP/DMU-Galle