2017 අය වැය යෝජනාවකට අනූව සියලු ම අධිවේගී මාර්ගවල ගමන් ගාස්තු අද (01) සිට රුපියල් 50.00කින් අඩු කිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය තීරණය කර ඇත. ඒ අනුව, අධිවේගී ගමන් ගාස්තු සෑම දිනකම රාත්‍රි 9.00 සිට පසුදින අලුයම 5.00 දක්වා මෙලෙස අඩු වෙනු ඇත.