එළැඹෙන 2017 වර්ෂය නැවුම් ලෙස පිළිගනිමින් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අභ්‍යන්තර හා බාහිර පරිසරය මැනවින් සකස් කිරිමත් සැමට සතුටින් රාජකාරි කිරිමත් වඩා ඵලදායී රාජ්‍ය සේවක් ඉටු කිරිම අරමුණු කරමින් මෙම ශ්‍රමදාන වැඩ සටහන පැවැත්විණි.
මෙම අවස්ථාවට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සහ ඊට අනුබද්ධ ආයතනවල නිලධාරින් රැසක් සහභාගි විය.
AP/DMU- Matale