අමත්‍යවරයා එසේ ප්‍රකාශ කළේ, හම්බන්තොට දිස්ත්‍රික් සංවර්ධන කමිටුව,මාගම් රුහුණුපුර පරිපාලන සංකීර්ණයේ දී රැස්වූ අවස්ථාවේ දී ය.
මෙම සම්මන්ත්‍රණ ශාලාව තංගල්ල ආසනයේ ඉදිවෙන විශාල සම්මන්ත්‍රණ ශාලාවයි.දැනට රන්න සංස්කෘතික මධ්‍යස්ථානයේ ඉදිකර අති භූමිය මෙම සම්මන්ත්‍රණ ශාලව ඉදිකිරීමට කටයුතු කරන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.